The EdSpero reading room

Articles

Notes, explainers, exam guides and study stories — written for students, and for the parents helping them. Every article is free to read.

More to read

Icons & Innovators

Hatshepsut

ඊජිප්තුවේ බල කණුව Cleopatra ද?

3 Sept 2026 · 2 min read
Icons & Innovators

ග්‍රෙගර් මෙන්ඩල්

ග්‍රෙගර් මෙන්ඩල්: ජීවයේ අදෘශ්‍යමාන කේතය විසඳූ පූජකයා

3 Sept 2026 · 3 min read
Icons & Innovators

Lee Kuan Yew

1965 අගෝස්තු 9 වැනිදා, එවකට සිංගප්පූරුවේ අගමැති වුණ ලී ක්වාන් යූ ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටියේ ඉතාමත් කනගාටුදායක පුවතක් ප්‍රකාශ කරන්නයි. එනම් ඔහුගේ දේශය මැලේසියාවෙන් නෙරපා හැර ඇති බවයි. ඔහු කතා කරන අතරතුර ඔහුගේ හඬ වෙව්ලන්නට වුණා. ඔහුට දිගටම කතා කර ගත නොහැකිව මොහොතක් නතර වුණා. අවසානයේ ඔහු හඬා වැටුණා.

3 Sept 2026 · 5 min read
Icons & Innovators

ගණිත ලෝකයේ කුමාරයා - කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්

ගණිත ලෝකයේ කුමාරයා - කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්

3 Sept 2026 · 4 min read
Icons & Innovators

හංගේරියානු බුද්ධිමතුන්ගේ රහස

අඟහරු ලොවෙන් ආ මිනිස්සු": ලෝකය වෙනස් කළ හංගේරියානු බුද්ධිමතුන්ගේ රහස

3 Sept 2026 · 4 min read
World Knowledge

Tristan da Cunha.

හැමෝම හැමෝවම අඳුරන දූපත

3 Sept 2026 · 3 min read
Icons & Innovators

ජීවයේ රහස් සෙවූ මහා ගවේෂකයා

ජීවයේ රහස් සෙවූ මහා ගවේෂකයා

3 Sept 2026 · 3 min read
Icons & Innovators

ඉලක්කම්වලින් අනාගතය දුටු ගැහැනිය

ඉලක්කම්වලින් අනාගතය දුටු ගැහැනිය

3 Sept 2026 · 3 min read
Icons & Innovators

නොබෙල් ත්‍යාගය අහිමි වූ DNA වීරවරිය

නොබෙල් ත්‍යාගය අහිමි වූ DNA වීරවරිය

3 Sept 2026 · 3 min read
World Knowledge

Submarine

පිටත ලෝකයට පේන්නේ නැති විදිහට, රැළි යටට කිමිදිලා, මහා සයුරේ දිගු දුරක් ගමන් කරන්න හදපු යාත්‍රාවක් ගැන හිතන්න. ඒ තමයි පුදුමාකාර සබ්මැරීනය—මේ ගැඹුරු මුහුදේ සංචාරකයා වැඩ කරන්නේ කොහොමද කියලා අපි අද බලමු.

3 Sept 2026 · 3 min read
Icons & Innovators

තලේ*බාන්ට අභියෝග කල පුංචි කෙල්ල

බය කියන දේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය පාලනය කරපු කාලෙක, එක තරුණ ගැහැණු ළමයෙක් තමන්ගේ හඬ අවදි කරන්න තීරණය කළා. ඒ ආයුධවලින්වත් බලපුළුවන්කාරකමෙන්වත් නෙවෙයි.

3 Sept 2026 · 5 min read
Icons & Innovators

හිරගෙදරින් ජනාධිපති පුටුවට ගිය මැන්ඩෙලා

අවුරුදු 27ක් තිස්සේ ඔහු හිටියේ හිරකූඩුවක. ලෝකයෙන් හුදකලා වෙලා. පවුලෙන් වෙන් වෙලා. හැම වෙලාවෙම පාලනයට සහ නිරීක්ෂණයට යටත් වෙලා. සාමාන්‍යයෙන් කෙනෙක්ව මෙහෙම අවුරුදු ගානක් හිර කරලා තිබ්බම ලෝකයට ඔහුව අමතක වෙනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලා කියන්නේ ඊට වඩා වෙනස් කෙනෙක්.

3 Sept 2026 · 3 min read
Icons & Innovators

ස්ටීවන් හෝකින්

ස්ටීවන් හෝකින්: රෝද පුටුවක සිටිමින් කළු කුහරවල අබිරහස විසඳූ විද්‍යාඥයා

3 Sept 2026 · 3 min read
Icons & Innovators

Olympic 2028

ශ්‍රී ලංකාවට නැවතත් ඔලිම්පික් මලල ක්‍රීඩා පදක්කමක් දිනාගත හැකිද? රුමේෂ් තරංග පතිරගේ සහ 2028 සිහිනය

3 Sept 2026 · 5 min read
Icons & Innovators

අපේ ලෝකය වෙනස් කල අසමසම බුද්ධිමතා

අද කාලේ Nikola Tesla කිව්වම අපිට මතක් වෙන්නේ අලුත් සොයාගැනීම්, විදුලිය සහ අනාගතවාදී අදහස් වගේ දේවල් ගැන.

3 Sept 2026 · 4 min read
World Knowledge

Small Pox

එළදෙනකුගෙන් ලැබුණු පුදුම ජයග්‍රහණය!

3 Sept 2026 · 3 min read
World Knowledge

CERN

විශ්වයේ රහස් හෙළිකරන භූගත විද්‍යාගාරය

3 Sept 2026 · 3 min read
World Knowledge

Wing

ගුවන් යානයක් අහසේ රඳවා ගන්නා විද්‍යාත්මක රහස

3 Sept 2026 · 5 min read
World Knowledge

Power of Human Brain

කිසිදු යන්ත්‍රයකට අපව සැබවින්ම අනුකරණය කළ නොහැක්කේ ඇයි: මිනිස් පද්ධතියේ අසමසම බලය

3 Sept 2026 · 7 min read
World Knowledge

Big Bang

රාත්‍රී අහස දිහා බලන් ඉන්නකොට, ඔයාට කුඩා කුතුහලයක්, වගේම විශ්මයක් එකවර දැනෙන්නට පුළුවන. ඒ පුංචි, දිලිසෙන තරු දිහා බලලා, "මේ හැමදේම කොහොමද පටන් ගත්තේ?" කියන ප්‍රශ්නය එක වතාවක් හරි ඔයාගෙන්ම අහලා ඇති.

3 Sept 2026 · 4 min read
World Knowledge

Doppler radar

A Doppler radar system is one of the most powerful tools humans use to “see” the weather, even when the sky is dark and full of clouds. It helps meteorologists watch storms as they grow, move, and sometimes turn into dangerous cyclones or heavy rain systems. By sending out invisible radio waves and listening carefully to the echoes that come back, Doppler radar can tell us not only where rain and clouds are, but also how fast they are moving and in which direction.

3 Sept 2026 · 15 min read
World Knowledge

MTOW

MTOW, ගොඩබෑමේ බර සීමා සහ A330 යානයට ඉන්ධන ඉවත් කිරීමේ පද්ධතියක් අවශ්‍ය ඇයි? Turkish ගුවන් යානයට එකවරම ගොඩබෑමට නොහැකිවුනේ ඇයි?

3 Sept 2026 · 11 min read
World Knowledge

Jet Engine

ජෙට් එන්ජිම: ගුවන් යානයක් ඉදිරියට තල්ලු කරන බලගතු යන්ත්‍රය

3 Sept 2026 · 5 min read
World Knowledge

Albert Einstein Brain

අපි කවුරුත් දන්නා විදියට ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ ලෝකය වෙනස් කරපු අසමසම බුද්ධිමතෙක්. ඔබ කවදාහරි හිතුවද ඔහුගේ මේ අසාමාන්‍ය බුද්ධිය පිටුපස තිබුණු රහස මොකක්ද කියලා? ගොඩක් අය හිතන්නේ බුද්ධිය රදා පවතින්නේ "මොළයේ ප්‍රමාණය" මත කියලා. නමුත්, ඔහුගේ මොළය සාමාන්‍ය පිරිමියෙකුගේ මොළයටත් වඩා කුඩා වූ බව ඔබ දැන සිටියාද?

3 Sept 2026 · 3 min read
Smart Learning Techniques

ඕනෑම දෙයක් හරියට ඉගෙන ගන්නා ක්‍රමය Feyinman Technique

3 Sept 2026 · 2 min read
Smart Learning Techniques

නින්දේ ගුණාත්මකභාවය සහ ශරීරය ප්‍රකෘතිමත් වීම කෙරෙහි බලපාන සාධක

නින්දේ ගුණාත්මකභාවය සහ ශරීරය ප්‍රකෘතිමත් වීම කෙරෙහි බලපාන සාධක

3 Sept 2026 · 9 min read
Smart Learning Techniques

Pomodoro technique

විභාග කල් ගිහින් තියෙන්නේ. A/L විභාගයට මුහුන දෙමින් සිටි බොහෝ දරුවන් ව්‍යසනයෙන් පීඩාවට පත් වෙලා. නමුත් කෙසේ හෝ අපි මේ තත්වයට මුහුන දෙන්න ඕනේ. විභාග පැවැත්වෙන දිනයක් වකවානුවක් තවමත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒත් අපිට විභාගෙන් ගැලවෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒ කියලා මේ ව්‍යසනය අස්සේ පාඩම් කරන්න ඒ වෙනුවෙන් ඔලුව යොදවන්නත් අමාරුයි. ඉතින් මේ අමාරු වෙලාවේ Pomodoro technique එක ඔයාගේ වැඩ වලට පාවිච්චි කරන්න

3 Sept 2026 · 3 min read
Smart Learning Techniques

Hybrid Learning

අධ්‍යාපනයේ අලුත් පෙරළිය: Hybrid Learning

3 Sept 2026 · 2 min read
Smart Learning Techniques

Circadian rhythms

ජෛව රිද්ම: ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව

3 Sept 2026 · 8 min read
Smart Learning Techniques

Sleep requirements for age groups

වයස අනුව වෙනස් වන නින්දේ අවශ්‍යතාවය

3 Sept 2026 · 8 min read
Smart Learning Techniques

Sleep and Education

නින්ද අහිමි වීම සහ අධ්‍යාපනය කෙරෙහි එහි බලපෑම

3 Sept 2026 · 9 min read
Smart Learning Techniques

stages of sleep and their functions

නින්දේ විද්‍යාත්මක අවධීන් සහ එහි වැදගත්කම

3 Sept 2026 · 8 min read
World Knowledge

Hijack

ගුවන්යානා පැහැරගැනීම් අපි ඕනාතරම් අහලා තියෙනවා, එවැනි දර්ශන අඩංගු චිත්‍රපට ඕනා තරම් නරඹලාත් තියෙනවා. ඒත් ඒක එහෙම ලේසි කටයුත්තක් නම් නෙමේයි. ඒ ගුවන් යානාවක් පැහැරගෙන එයින් බේරී පලායාමට ඇති ඉඩකඩ අවම නිසාම හා ඒ හා බැදී ඇති නීතිමය රාමුව නිසා. ලෝකය පුරාම ගුවන් යානා පැහැරගැනීම් වාර්ථා වෙනවා. නමුත් ලාංකිකයෙක් ගුවන් යානාවක් පැහැරගත් බවක් ඔබ අහලා තියෙනවද?

3 Sept 2026 · 6 min read
Child Psychology

PTSD

ශ්‍රී ලංකාවේ, සමාජයෙන් කොන් වේ යැයි ඇති බිය හෝ දැනුම අඩුකම නිසා බොහෝ දෙනෙක් මානසික සෞඛ්‍ය ගැන කතා කිරීමට පසුබට වෙනවා. PTSD එහෙමත් නැත්නම් පශ්චාත්-කම්පන මානසික ආතති තත්ත්වය (Post-Traumatic Stress Disorder - PTSD) කියන්නේ භයානක අත්දැකීමකට පසුව ඇතිවන සාමාන්‍ය මානව ප්‍රතිචාරයක් මිස, දුර්වලකමක් නොවන බව තේරුම් ගැනීමට මහජන දැනුවත්භාවය උදව් වෙනවා. සමාජයක් ලෙස විවෘතව මානසික යහපැවැත්ම ගැන කතා කරන විට, වැඩි පිරිසකට ආරක්ෂිත බවක් දැනෙනවා, උදව් ඉල්ලනවා, සහ සුවය ලැබීම වඩාත් වේගවත් හා පහසු වෙනවා. ඇතිවූ ගං වතුර සහ නායයෑම් තත්වය නිසා නිවාස, මාර්ග සහ ජීවනෝපායන් විශාල ලෙස විනාශයට ලක් වුනා. මෙහිදී අපට හානි වූ නිවාස වැනි භෞතික දේ දැක ගන්නට හැකි වුවත්, මානසික හානිය බොහෝ විට පෙනෙන්නේ නැහැ.

3 Sept 2026 · 6 min read
Child Psychology

විභාග කාලසීමාවේදී දරුවන්ට ඇතිවන මානසික පීඩනය අවම කරගන්නා ආකාරය

ඉතින් මේ ප්‍රශ්න වලට කරන්න පුලුවන් විසදුම් මොනවද?

3 Sept 2026 · 1 min read
World Knowledge

Sidney Opera House

නිර්මාණකරු නොමැතිව ගොඩනැගූ සිඩ්නි ඔපෙරාව

3 Sept 2026 · 4 min read
World Knowledge

Coober Pedy

පොළොව යට ජීවත් වෙන නගරය

3 Sept 2026 · 3 min read
History & Heritage

Anglo Zansibar war

විනාඩි 38ක යුද්ධය

3 Sept 2026 · 3 min read
History & Heritage

pompeii

ක්‍රිස්තු වර්ෂ 79 අවුරුද්දේ සාමාන්‍ය දවසක්. රෝමයේ පොම්පේයි නගරය වෙනදා වගේම හරිම කාර්යබහුලයි. හැමෝම තමන්ගේ ලෝක වල සාමාන්‍ය විදියට වැඩ ටික කරමින් හිටියේ. ඒත් ඒක තමයි තමන්ගේ ජීවිතේ අවසාන "සාමාන්‍ය" උදෑසන කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ.

3 Sept 2026 · 3 min read
History & Heritage

Abolition of the Army in Costa Rica

හමුදාවක් වෙනුවට සාමය තෝරාගත්තු කොස්ටාරිකාව.

3 Sept 2026 · 3 min read
History & Heritage

දවස් 9කට රජවුණු පුංචි කෙල්ල

1553 ජූලි මාසයේදී එංගලන්තයට අලුත් රැජිනක් ලැබුණා. හැබැයි දින නවයකට පස්සේ ඇය සිරකාරියක් වුණා. ඇයගේ නම ලේඩි ජේන් ග්‍රේ. ලෝක ඉතිහාසයේ ඉතාම කෙටි කාලයක් කිරුළ දැරූ පාලකයන් අතරින් කෙනෙක් විදියට ඇයව අදටත් මතක් කරනවා.

3 Sept 2026 · 3 min read
History & Heritage

එක් වෙඩි පහරින් ඇවිලුණු පලමු ලෝක යුද්ධය

1914 ගිම්හාන කාලයේදී යුරෝපය පිටතින් බැලූ බැල්මට පෙනුණේ හරිම සාමකාමී විදිහට. නගර කාර්යබහුල වුණා, මිනිස්සු තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියා.

3 Sept 2026 · 4 min read
History & Heritage

සටන අතරතුර නැව් ගිනිබත් කල අධිරාජයා

පැරණි චීනයේ හිටපු එක සෙන්පතියෙක් විශ්වාස කළා හතුරට වඩා භයානක වෙන්නේ තමන්ගේ හිතේ තියෙන දෙගිඩියාව කියලා. එයාගේ නම Xiang Yu එක තීරණාත්මක යුද්ධයකට කලින් එයා කවුරුත් හිතපු නැති දෙයක් කළා. එයා තමන්ගෙම නැව් ටිකට ගිනි තිබ්බා.

3 Sept 2026 · 3 min read
History & Heritage

සන්නිවේදනයෙන් පාලනය වූ රාජ්‍යය

ඊමේල්, සැටලයිට්, අඩුම ගානේ කඩදාසි පවා ලෝකෙට එන්න ගොඩක් කාලෙකට කලින්, එක පැරණි අධිරාජ්‍යයක් අදටත් ලෝක බලවතුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසඳුමක් හොයාගත්තා.

3 Sept 2026 · 3 min read
History & Heritage

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලනය

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී මුළු ලෝකයම තිබුණේ උඩුයටිකුරු වෙලා. නගර විනාශ වෙලා, ආර්ථිකය කඩා වැටිලා, මිලියන ගණනකගේ ජීවිත අනාථ වෙලා තිබුණේ. විශේෂයෙන්ම යුද්ධයෙන් පරාජය වුණු ජර්මනිය, ජපානය සහ ඉතාලියට මේක ලොකු දේශපාලනික සහ සමාජීය වෙනසක ආරම්භයක් වුණා.

3 Sept 2026 · 3 min read
Smart Learning Techniques

ඩොපමීන්: දරුවන්ගේ අධ්‍යාපනය දිරිගන්වන මොළයේ රහස් දූතයා

කොච්චර පාඩම් කලත් අමතක වෙන ලෙඩක් ඔයාටත් තියෙනවාද? අපි හිතුවා ඒ ගැන ටිකක් කතා කරන්න.

3 Sept 2026 · 6 min read
Smart Learning Techniques

STEM සහ STEAM: අනාගත ලෝකය ජයගන්නා අධ්‍යාපන ක්‍රමවේදය

STEM සහ STEAM: අනාගත ලෝකය ජයගන්නා අධ්‍යාපන ක්‍රමවේදය

3 Sept 2026 · 4 min read
History & Heritage

යුද්ධෙකට තේ කෝප්පෙකුත් ඇති

18 වැනි සියවසේදී 'තේ' කියන්නේ නිකම්ම නිකම් පානයක් නෙවෙයි ලෝකයක් පාලනය කරපු ව්‍යාපාරයක්. ඒ වගේම බලයේ සංකේතයක්.

3 Sept 2026 · 3 min read
History & Heritage

වසර 28 ක් පුරා නගරයක් දෙකට බෙදූ තාප්පය

යුරෝපයේ මධ්‍යයේ, එකම වීදියකින් ලෝක දෙකක් වෙන් කළ හැකි නගරයක් එකල තිබුණා. එක රැයකින් පවුල් විසිරී ගිය තැනක්. නිදහස සහ පාලනය එකිනෙකාට මුහුණ දී සිටි තැනක්. ඒ නගරය බර්ලිනයයි. වසර 28 ක් තිස්සේ එය තාප්පයකින් බෙදී පැවතුණා.

3 Sept 2026 · 3 min read
History & Heritage

Voynic Manuscript

කිසිවෙකුට කියවිය නොහැකි ලොව අභිරහස්ම පොත

3 Sept 2026 · 5 min read
History & Heritage

Chernobyl disaster

1986 අප්‍රේල් 26 වෙනිදා රෑ, ප්‍රිප්යට් නගරයම තද නින්දක හිටියේ. ප්‍රිප්යට් කියන්නේ වර්ථමානායේ යුක්‍රේනය සහ බෙලරුසියාව මායිමට ආසන්න නගරයක්. මේ නගරයට කිලෝමීටර් කිහිපයක් එහායින් තිබුණු චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ ඉංජිනේරුවන් සාමාන්‍ය පරීක්ෂණයකට ලෑස්ති වෙන ගමන් හිටියේ.

3 Sept 2026 · 4 min read
History & Heritage

ලෝකයම වෙනස් වුනු දෙවන ලෝක යුද්ධය

1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වෙද්දී, බොහෝ දෙනෙක් හිතුවේ ලෝකය ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ යුද්ධයෙන් වුණු විනාශය හරිම විශාලයි. ඒ නිසා මෙවැනි විනාශයක් ආයෙත් කවදාවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා එදා නායකයෝ පොරොන්දු වුණා.

3 Sept 2026 · 5 min read
Smart Learning Techniques

වැරැද්ද තියෙන්නේ අපි උගන්වන විදියේ

වඩාත් නිර්මාණශීලී කියලා දැනෙන විදියට උගන්වන පන්ති අවසානයේත් ළමයි සමහර වෙලාවට එළියට යන්නේ ලොකු පටලැවිල්ලක් හිතේ තියාගෙන. පිටතින් බලන කෙනෙකුට මෙතන කිසිම වැරද්දක් පේන්නේ නැහැ. හැබැයි ඇතුළතින් සිද්ධ වෙන්නේ වෙනම දෙයක්. ඒ තමයි 'මතකයට දරන්න බැරි තරම් බරක්' (Cognitive Overload) එකතු වීම.

3 Sept 2026 · 4 min read
History & Heritage

පණිවිඩයකින් ඇවිලුණු මහා යුද්ධය

1937 ජූලි 7 වෙනිදා රෑ, බීජිං නගරයට එපිටින් තියෙන Marco Polo පාලම අසලින් වෙඩි හඬවල් ඇහෙන්න ගත්තා. මුලින්ම ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි වගේ තමයි පෙනුණේ. හමුදා පුHඋණුවක්, වෙඩි උණ්ඩ කිහිපයක් සහ අතරමං උන සොල්දාදුවෙක් හරහා තමයි මේ ගැටුම පටන් ගන්නේ.

3 Sept 2026 · 3 min read
History & Heritage

එක රැයකින් නගරයක් බිහි කළ රත්තරන් උණ

1848 වසරේදී කැලිෆෝනියාවේ නිහඬ භූමියක් ලෝක ඉතිහාසයම වෙනස් කළා. ගඟක් අසල තිබුණු කුඩා දැව මෝලක වැඩ කළ සේවකයෙකුට වතුරේ යමක් දිලිසෙනවා පෙනුණා. ඒ රත්තරන්. ඒ එකම එක සොයා ගැනීම, දුර බැහැර පළාතක් ලෝකයේ ප්‍රසිද්ධම නගරයක් බවට පත් කළා. ඒ තමයි සැන් ෆ්රැන්සිස්කෝ(San Francesco) නගරය.

3 Sept 2026 · 3 min read

Watch instead

The same explainers, read aloud with pictures.

06:20

The last ninety days, explained in six minutes

Read by the teaching desk · සිංහල
08:44

A study evening, filmed start to finish

With one Grade 5 family in Nugegoda
05:12

Fractions and a kottu roti

English medium · with pictures